අප ජීවිතය සාර්ථක කරගැනීමට නම්

අප ජීවිතය සාර්ථක කරගැනීමට නම් අප ගමන් කළ යුතු නිෂ්චිත මාර්ගයක් තිබිය යුතුය. නැතිනම් එම ජීවිතය සාර්ථක නොවේ .මෙම තත්වය ලංකාවේ වැඩ් පිරිසක් දෙනාට සිදුවී ඇත.
දැනුම එකතු කර ගනිමින් එම දැනුම උපයෝගී කරගෙන විවිධ නිර්මාණ බිහිකර යුතුය නැතිනම් අඩුම තරමේ රැකියාවක් කළ යුතුය. මෙය වෙනත් ලෙසකින් තම හැකියාව ලෙස ද හදුන්වයි. කෙසේ වෙතත් දියුණු වෙන්න ආශාවක් ඇත්නම් නිවැරදි මගක් සොයා එය මැනවින් හදුනා ගත යුතුය.

Better Way


you think about your path. How to use your path for your success ?. that is Important. Collect the Knowledge and using for Working . that is call Skills. But same people who are not completed own path. Why ? who is not self confident. who is believe others. Not believe own power. That’s why many sri lankan has go down. or be poor.
Lets start step one , what ? Select Good path and must be Identified  your path as well.